Tuesday, December 20, 2011

ඔයාව දැක්ක පළවෙනිම දවස

 
ඔයාව දැක්ක පළවෙනිම දවසෙ මගෙ හිතට ආපු හැගීම...
මට තවමත් මතකයි....
ඒත්,මට අදටත් තේරෙන්නෙ නෑ
ඒ හැගීමවචන වලින් විස්තර කරන්න....
අදත් මම දන්නෙ නෑ
...ඇයි මම ඔයා ගැන මේ තරම් වදවෙන්නෙ කියලා..
මම හිතන්නෙ මම ඔයාට ගොඩාක් ආදරේ හින්දා කියලයි...
ඔය අහිංසක ඇස් දිහා බලාගෙන
ඔය හිතට දුකක් දෙන්න කාටද පුළුවන්..
මටනම් කවදාවත්ම බෑ රත්තරං......
මම හැම ආත්මෙකම ඔයාවම පතාගෙන එනවා...
ඔව්...මම ඔයාටම විතරයි ආදරේ....
(Hithuwakkara Kella )

0 comments:

Post a Comment