Tuesday, January 10, 2012

හීන හීනම විතරයි .

පුංච් හිතේ බලාපොරොත්තුවක් ඇතුව මම ලස්සන හීන මැව්වා ..
එත් ඒ හීන හීනම විතරයි ...
අද එය මට හොදටම පසක් උනා ....
දැන් මට ජිවිතයේ හම්බු වෙන්න කියලා දෙයකුත් නෑ නැති වෙන්න කියලා දෙයකුත් නෑ
හුදකලා ජිවිතේකට පුරුදු වෙන ඒක හිතට ලොකු සැහැල්ලුවක් ...
කෙනෙකුට හදවතින්ම ආදරය කරලා අන්තිමේ මට දුකක් පමණයි ඉතිරි උනේ ...
කමක් නෑ මම ඒ හිතට සාප කරන්නේ නෑ හදවතින්ම හොද කෙනෙක් හම්බු වෙන්න කියලා සුබ පතනවා ....
කොහොම උනත් එයාට මම තරම් ආදරය කරපු කෙනෙක් මුණ ගසේවිද කියන ඒක මට සැකයක් ...
ඒ හදවත ට දවසක හිතිලා මට කතාකරන හිතෙන තෙක් මම ඉන්නවා ....

ආදරයෙන් පටන් ගෙන කදුලින් ඉවර උන පුංච් හීනයක් ....බොදවූ හීනයක් . මේ හීනයට උදවු උපකාර කල හැමදෙනාටම බොහෝම ස්තූතියි .
මිට .
අදිකාරම් සිත .

1 comment:

  1. Seems too be off topic discussion so i wana chearup up for the best connection provider site named as Ptcl Speed Test: https://www.speedput.com/ptcl_speed_test

    ReplyDelete