Tuesday, January 10, 2012

බලාපොරොත්තු

තත්පර,විනාඩි ,දවස් ගණන් ගෙවිලා ...එත් ඔයාගෙන් පිළිතුරක් නෑ
ඔහොම ඉදලා මට ආදරේ නෑ නම් කියන්න එපා ...
ඒක මට දරාගන්න බැරි වෙයි ......
අනේ රත්තරන් එහෙම නම් කියන්න එපා ........................
මට ඔයා නැතුව ඉන්න බෑ ......මාව තේරුම් ගන්න ....

මිට .
ඔයාට අවංකවම ආදරය කරන
අදිකාරම් සිත ....

0 comments:

Post a Comment