Thursday, January 5, 2012

මීණී ම්ණි පොදේ

මීණී ම්ණි පොදේ ලා අදුරේ තෙමි තෙමි ගියදා
ඉදහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා....

ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ
වැහි සිරි බලන්නට ඔබ නැහැ අද කුඩ සෙවනේ.....

මා හෙලු කදුලැලි පුරවා වැහිකලු ඒවි             
ඔබෙ පාමුල මුතු වරුසා ඉසිරී යාවි.....

0 comments:

Post a Comment