Monday, January 16, 2012

මට දැන් එයාගේ ආදරේ දැනෙන්න පටන් අරන් ...
එයටත් මගේ ආදරේ දැනෙන්න පටන් අරන් ....
එයාට දැන් මම මතක වෙනවා නිතරම වගේ ...
මටනම් ඉතින් එයා කොයිවෙලෙත් මතක් වෙනවා නේ .............
මගේ ආදරේ පිවිතුරු පවිත්‍ර නිසා ඉක්මනටම එයා මට ආදරේ කියයි . ඒක මට විශ්වාසයි .
ආදරයට ආදරය කරන්න .

1 comment:

  1. ඔව්වොයාට ඉක්මණටම එයාගෙ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete