Tuesday, January 10, 2012

නිම්තෙරක් නැති ආදරේ

මම ඔයාට මේ සාගරේ තරම් , මේ වෙරළේ වැලි කැට ගානට මේ අහස තරම් ආදරෙයි මාගේ පැටියෝ ... ..................
එත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි ද ? ... මාගේ ආදරේ තේරුම් ගන්න පුළුවන් වෙයි ද ?........
ඔයාගෙන් උත්තරයක් එනකම් මම නොවසිල්ලෙන් බලා ඉන්නවා මගේ රත්තරන් ........
අනේ ඉක්මනට කියන්නකෝ මට ආදරේද කියලා .........

මිට .
ඔයාගෙන් ආදරය බලන් ඉන්නා
අදිකාරම් සිත ...

0 comments:

Post a Comment