Sunday, January 1, 2012

බොදවූ සිහිනය

නිකම්වත් හිතුනෙ නෑ ඔයා දවසක මාව මේතරමටම අසරණ කරයි කියලා මන් වෙනුවට අද ඔයාගෙ අත වෙන කෙනෙක්‌ අල්ලන් යද්දි නිකමටවත් මතක්‌ උනේ නැද්ද ඉස්‌සර ඔයා දිහා කොල්ලෙක්  බලද්දිත් මම කොයිතරම්නම් තරහ ගත්තද කියලා..අනේ ඔයාට මගෙ මතකයක්‌වත් තිබුනනම් මම අඩද්දිත් ඔහොම හිනා වෙන්නෙ නෑ එහෙනම්,ඔයත් මන් වගේම එක හිතින් හිටියනම් අපිට අපේ ආදරෙ නැති වෙන්නෙ නෑ කොහොමත්,ඒත් ඒ හැමදේම හරියට හීනයක්‌ වගේ බොද වෙලා ගියා..ඔයා දුන්නු පොරොන්දු මගෙ ඇස්‌වලට කදුලක්‌ උනා..අපේ මතකයන් මගෙ හිතට වේදනාවක්‌ උනා,ඔයාට ඒ හැමදෙයක්‌ම නරක හීනයක්‌ විතරක්‌ උනා..මට මොනදේ නැති උනත් මම දරාගන හිටියෙ ඔයා මගෙ නිසා අවසානෙට ඔයා මට ඔයාවත් නැති කලා..දැන් මට මේ පේන දේවල්,ඇහෙන දේවල්,හිතිතෙන දේවලුත් නැති වෙන්න මගෙ පණ ටිකත් ඉක්‌මනින් මාව දාල යනවනම් අනේ මම ආසයි ඉක්‌මනින්ම එහෙම වෙනවනම්...

0 comments:

Post a Comment