Tuesday, January 10, 2012

ආදරේ

ඔයා දැන් මගේ වෙලා ඉවරයි ..
නොලැබුනත් ඔයා මගෙයි හැමදාටම ,
උදේ හවස දෙවියන් බුදුන් සිහි කරන්නා
වගේ මගේ හිතට ඔයා හැමවෙලේම එනවා ..
මට ඔයාගේ වෙලා ඉන්න ඕන මේ දිවිය පුරාවට ..
ඔයාගේ හිතින් මාව වෙන් වෙලා ගියත් ,
කවමදාවත් මගේ හිතින් නම් ඔයාව වෙන් කරන්නේ නැහැ .. ..
මම දන්නවා ඔයාට බැරිවෙයි මට දුකක් දෙන්න .....

0 comments:

Post a Comment