අදිකාරම් සිතුවිලි හිතේ හැටියට
යොවුන් ඔබේ දුක් වේඳනා..හදේ නැගෙන සංකල්පනා..එන්න එකතු වී අකුරු කරන්නට..ඔබටයි මේ ආරාධනා...!!!
Thursday, January 5, 2012
ආදරේ
ආදරේ මට ආදරේ..
කවුරුදෝ මට ආදරේ..
හදවතේ ඇති ආදරේ..
කාටදෝ මගෙ ආදරේ..
කවුරුදෝ මට ආදරේ..
සුවද මල් පිපුනේ.
ආදරේ නැනේ....
දිලී සද දිලුනේ.
සිසිල නැ දැනුනේ...
ආදරේ මට නැ.....
අද මගේ ලෝකේ.
කවුරුවත් නැනේ...
හිත මගේ වදදේ.
ආදරේ නැනේ...
ආදරේ මට නැ
0 comments:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment