Wednesday, December 21, 2011

හැරයන්න සිදුවූනේ සිතකින් නොමේ


''එන්න ලගට මගෙ රන්කද
කිව්ව මේ මුවින්,
යන්න ඈත දුරස් වෙලා
කියන්නට වූ බැවින්
මක් කරන්න මට නොතේරි
ගියානේ සිතින්
දෙමව්පියන් ප්‍රමුඛ වීය
ඔබ පසෙක ලමින්''

0 comments:

Post a Comment