Tuesday, January 10, 2012

ආදරේ

ඔයා දැන් මගේ වෙලා ඉවරයි ..
නොලැබුනත් ඔයා මගෙයි හැමදාටම ,
උදේ හවස දෙවියන් බුදුන් සිහි කරන්නා
වගේ මගේ හිතට ඔයා හැමවෙලේම එනවා ..
මට ඔයාගේ වෙලා ඉන්න ඕන මේ දිවිය පුරාවට ..
ඔයාගේ හිතින් මාව වෙන් වෙලා ගියත් ,
කවමදාවත් මගේ හිතින් නම් ඔයාව වෙන් කරන්නේ නැහැ .. ..
මම දන්නවා ඔයාට බැරිවෙයි මට දුකක් දෙන්න .....

බලාපොරොත්තු

තත්පර,විනාඩි ,දවස් ගණන් ගෙවිලා ...එත් ඔයාගෙන් පිළිතුරක් නෑ
ඔහොම ඉදලා මට ආදරේ නෑ නම් කියන්න එපා ...
ඒක මට දරාගන්න බැරි වෙයි ......
අනේ රත්තරන් එහෙම නම් කියන්න එපා ........................
මට ඔයා නැතුව ඉන්න බෑ ......මාව තේරුම් ගන්න ....

මිට .
ඔයාට අවංකවම ආදරය කරන
අදිකාරම් සිත ....

නිම්තෙරක් නැති ආදරේ

සාගරේ තරම් ආදරේ අරන් ..... මම මග බලා ඉන්නවා ඔයා එනකම් රත්තරන් .
ඔයා කවදද ඒ ආදරය අරන් එන්නේ ...
අනේ ඉක්මනට එන්න ...
සාගරය වෙරල සිප ගන්නවා වගේ ඔයා දවසක ඇවිත් මාව සිප ගන්නකම් මම මග බලන් ඉන්නවා රත්තරන් ...
ඒ මාගේ ආදරේ එහෙම්ම බිඳක් වත් අඩු නොකර එය රැකගෙන ඉන්නවා ඔයාට දෙන්න රත්තරන්
මහ මුහුදට වෙරල සිප නොගෙන ඉන්න බෑ වගේ මට ඔයා නැතුව ඉන්න බෑ
මාව තේරුම් ගන්න මගේ පැටියෝ ....
මාව තේරුම් ගන්න.

මිට .
ඔයාගෙන් ආදරය බලන් ඉන්නා
අදිකාරම් සිත ..............

නිම්තෙරක් නැති ආදරේ

මම ඔයාට මේ සාගරේ තරම් , මේ වෙරළේ වැලි කැට ගානට මේ අහස තරම් ආදරෙයි මාගේ පැටියෝ ... ..................
එත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි ද ? ... මාගේ ආදරේ තේරුම් ගන්න පුළුවන් වෙයි ද ?........
ඔයාගෙන් උත්තරයක් එනකම් මම නොවසිල්ලෙන් බලා ඉන්නවා මගේ රත්තරන් ........
අනේ ඉක්මනට කියන්නකෝ මට ආදරේද කියලා .........

මිට .
ඔයාගෙන් ආදරය බලන් ඉන්නා
අදිකාරම් සිත ...

Thursday, January 5, 2012

ආදරේ

 
 
 
 
 
 
 
ආදරේ මට ආදරේ..
කවුරුදෝ මට ආදරේ..
හදවතේ ඇති ආදරේ..
කාටදෝ මගෙ ආදරේ..
කවුරුදෝ මට ආදරේ..

සුවද මල් පිපුනේ.
ආදරේ නැනේ....
දිලී සද දිලුනේ.
සිසිල නැ දැනුනේ...
ආදරේ මට නැ.....

අද මගේ ලෝකේ.
කවුරුවත් නැනේ...
හිත මගේ වදදේ.
ආදරේ නැනේ...
ආදරේ මට නැ

මීණී ම්ණි පොදේ

මීණී ම්ණි පොදේ ලා අදුරේ තෙමි තෙමි ගියදා
ඉදහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා....

ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ
වැහි සිරි බලන්නට ඔබ නැහැ අද කුඩ සෙවනේ.....

මා හෙලු කදුලැලි පුරවා වැහිකලු ඒවි             
ඔබෙ පාමුල මුතු වරුසා ඉසිරී යාවි.....

Sunday, January 1, 2012

බොදවූ සිහිනය

නිකම්වත් හිතුනෙ නෑ ඔයා දවසක මාව මේතරමටම අසරණ කරයි කියලා මන් වෙනුවට අද ඔයාගෙ අත වෙන කෙනෙක්‌ අල්ලන් යද්දි නිකමටවත් මතක්‌ උනේ නැද්ද ඉස්‌සර ඔයා දිහා කොල්ලෙක්  බලද්දිත් මම කොයිතරම්නම් තරහ ගත්තද කියලා..අනේ ඔයාට මගෙ මතකයක්‌වත් තිබුනනම් මම අඩද්දිත් ඔහොම හිනා වෙන්නෙ නෑ එහෙනම්,ඔයත් මන් වගේම එක හිතින් හිටියනම් අපිට අපේ ආදරෙ නැති වෙන්නෙ නෑ කොහොමත්,ඒත් ඒ හැමදේම හරියට හීනයක්‌ වගේ බොද වෙලා ගියා..ඔයා දුන්නු පොරොන්දු මගෙ ඇස්‌වලට කදුලක්‌ උනා..අපේ මතකයන් මගෙ හිතට වේදනාවක්‌ උනා,ඔයාට ඒ හැමදෙයක්‌ම නරක හීනයක්‌ විතරක්‌ උනා..මට මොනදේ නැති උනත් මම දරාගන හිටියෙ ඔයා මගෙ නිසා අවසානෙට ඔයා මට ඔයාවත් නැති කලා..දැන් මට මේ පේන දේවල්,ඇහෙන දේවල්,හිතිතෙන දේවලුත් නැති වෙන්න මගෙ පණ ටිකත් ඉක්‌මනින් මාව දාල යනවනම් අනේ මම ආසයි ඉක්‌මනින්ම එහෙම වෙනවනම්...